BREAKING NEWSEXCLUSIVE
ඉරාජ් වීරරත්නටත් නව රජයෙන් වගකීමක්

ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක ඉරාජ් වීරරත්න, සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක ධූරයකට පත් කර තිබේ.
සංචාරක සංවර්ධන හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මෙම පත් වීම සිදු කර තිබේ.
ඉරාජ් වීරරත්න සංගීත අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ව්යවසයාකයෙක්ද වේ.