BREAKING NEWSEXCLUSIVE
IOCය යලි තෙල් මිල ඉහල දමයි.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද සිට ක්රියාත්මක වන පරිදි ඩිසල් රු.15කින් , පෙට්ට්රල් ලීටරයක් රු.20කින් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කර සිටින්නේ.