BREAKING NEWSEXCLUSIVEPOLITICS

පෙට්‍රල් රුපියල් 50කින් ඩීසල් රුපියල් 75කින් IOC ඉන්ධන මිල යළි වාර්තාගත ලෙස ඉහළට..!

සිය ඉන්ධන මිල යළිත් වතාවක් ඉතා සුවිශේෂී ලෙසින් ඉහළ දැමීමට IOC සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, ඩීසල් රුපියල් 75 කින් සහ පෙට්‍රල් රු. 50 ඔවුන් විසින් ඉහල දැමීමට කටයුතු කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button