BREAKING NEWSCRICKETEXCLUSIVESPORTSVIRAL NEWS

ක්‍රිකට් උපන් දේශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුහඳ තරඟයකට ඇරයුම්..

ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සහ බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය තවත් ශක්තිමත් කර ගැනිමේ අරමුණින් දෙරට අතර සුහද ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ඇරයුම් කර ඇති බව වාර්තා වනවා.

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන සහ බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ කථානායක ශ්‍රීමත් Lindsay Hoyle අතර ඉකුත් 24 වනදා පැවැති හමුවකදි එයට එකඟතාවය පළව ඇතැයි බවද සදහන්. ඒ අනුව පවතින කොරෝනා වෛරස තත්වය පහව ගිය පසු මේ සදහා දින සහ ස්ථාන නියම කිරීමට තීරණය කර ඇති බව පැවසෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button