BREAKING NEWSEXCLUSIVEPOLITICS

අත්දැකීම් බහුල අගමැති ඉදිරි ගමනට මැදිහත් වන්න – ජනපතිගෙන් යෝජනාවක්..!

තමා දේශපාලන පවුලක සාමාජිකයෙක් වුවත් තමන්ට පෞද්ගලිකව දේශපාලන අත්දැකීම් අඩු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ ඊයේ (07) පැවැති විශේෂ කැබිනට් මණ්ඩල හමුවේදීයි.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටින්නේ තමා ජනාධිපති වූ පසුව දේශපාලන අත්දැකීම් ලබමින් සිටින බවයි.

ලාංකීය දේශපාලනයේ 60 වසරක අත්දැකීම් ඇති නොමැකෙන දේශපාලන පෞරුෂයක් වන අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මැදිහත්වීම තමා වැඩි වශයෙන් තමා බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇති බව සදහන්ං

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button