BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

අන්තර් පළාත් දුම්රිය සේවා ඇරඹේ

පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග අන්තර් පළාත් දුම්රිය සේවාද අද සිට ක්‍රියාත්මකයි.

මේ අතර, ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අද සිට කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ වුණා.

එලෙස තුන්වැනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button