INTERNATIONAL NEWSWEST

ශ්‍රී ලංකා රණවිරුවන්ට චෝදනා කළ චැනල් ෆෝ ජෝන් ස්නෝට කොරෝනා වැළදෙයි

බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාවේ නිෂ්පාදක ජෝන් ස්‌නෝ කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැක කෙරේ. ඉරානයේ සංචාරයක යෙදී ආපසු බ්‍රිතාන්‍යයට පැමිණීමෙන් පසු ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක කරමින් ඔහු නිරෝධායන කටයුතු සඳහා හුදකලා කර ඇත.

72 හැවිරිදි වියේ පසුවන ජෝන් ස්‌නෝ ඉරාන සංචාරය අතරතුර මෙලෙසට කොරෝනා රෝගයට ගොඳුරු වී ඇතැයි කියවේ.

ජෝන් ස්‌නෝ චැනල් ෆෝ නාළිකාවෙන් ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කළ තැනැත්තායි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button