BREAKING NEWSEXCLUSIVE

ගිනිගත් නැවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දියක්

පසුගිය දා ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල දී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල හානියක් සිදු වුනා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට සිදුවූ හානිය වෙනුවෙන් අතුරු වන්දි මුදලක් ගෙවීමට එම නෞකාවේ රක්ෂණ සමාගම එකඟතාවය පළකර තිබෙනවා.

එසේ ගෙවීමට එකඟ වී ඇති මුදල රුපියල් මිලියන 720ක් බවයි වාර්තා වන්නේ.

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඒ පිලිබද මාද්‍යට ප්‍රකාශයක් කර තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button