BREAKING NEWSEXCLUSIVE

අන්තර් පළාත් සංචරණ සීමා ගැන අලුත්ම තීරණය

දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වන දින අලුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා

ඒ අද (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button