BREAKING NEWSEXCLUSIVE

අන්තර් පළාත් බස් සහ දුම්රිය ධාවනය අත්හිටුවයි..

පළාත් අතර බස් සහ දුම්රිය ධාවන කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ හෙට (16) සිට එළඹෙන අගෝස්තු 01 වනදා දක්වා එම තහනම ක්‍රියාත්මක බවයි.

පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා පිට පළාත් වල සිට දුම්රිය හතක් පසුගිය 14 වැනි දින සිට කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button