BREAKING NEWSEXCLUSIVE

පළාත් අතර බස් ධාවනය තවදුරටත් තහනම්

රට තුල පවතින වාතාවරණය අනුව පළාත් අතර පොදු ප්‍රවාහනයට අවසර ලබාදීමට තවදුටරත් හැකියාවක් නොමැති බවට කොවිඩ් මර්දන කමිටුව දන්වා ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ ඒ අනුව ලබන සතියේදීත් ප්‍රවාහන කටයුතු සිදුවන්නේ පළාත් තුල පමණක් බවයි.

එමෙන්ම සෞඛ්‍ය නිර්දේශවලට අනුගත නොවී මගී ප්‍රවාහන කටයුතුවල නිරතවන බස් රථ හිමියන්ට සහ සේවකයන්ට නීතිමය පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button