BREAKING NEWSEXCLUSIVEPOLITICS

පාර්ලිමේන්තු මන්ත්‍රීලට කොස්, දෙල්, අල, බතල දෙන්න – ජනපති කියයි!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සතියකට දින දෙක තුනක් කොස්, දෙල්, අල, බතල ආදී ආහාර ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.

ජනාදිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය අමතමිනි.

මෙරට වන රක්‍ෂිතවල ඇති කොස් ඵලදාව නෙළා ගැනීම සඳහා ජනතාවට එම වන රක්ෂිවලට ඇතුළු වීමට අවසර ලබාදෙන්නැයි කැබිනට් යෝජනාවක් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button