GOSSIP NEWSVIRAL NEWS

අමනුස්සයෙකුගේ මන්නා පහරකින් රටම කම්පා කළ සුරතලා මනුෂ්‍යයන්ගේ ආදරයෙන් සුවපත් වෙන හැටි.!

පසුගිය දින ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයන්ගේ හුවමාරු වූ ඡායාරූප කිහිපයක් බොහෝ දෙනෙකු සංවේදි කිරීමට සමත් වුනා.

ඒ යම්කිසි පුද්ගලයෙකු විසින් මන්න‍යකින් පහර දුන් සුනඛයෙකු දැඩි වේදනාවෙන් සිටිනා අයුරු මෙම ඡයාරූපයන්ගේ දැක්වුනා. එම ඡායාරූප හුවමාරු වීමත් සමග බොහෝ දෙනෙකුගේ අවදානය එම සත්ත්වයා කෙරෙහි යොමු වුනා.

වහාම ප්‍රථිකාර සඳහා යොමු වුනු එම සත්ත්වයා වෙනුවෙන් කැප වීමට බොහෝ සත්ත්ව ප්‍රේමීන්ද එක්වුනා.

මේ අතර පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් වෛද්‍ය ප්‍රථිකාර ලබමින් සිටිනා එම සුනඛකයාගේ දැන් තත්ත්වය පෙන්වන ඡායාරූප කිහිපයක් සමාජජාලා මාධ්‍යයන්ට එක්ව තිබුණා.

එම ඡායාරූප පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button