BREAKING NEWSEXCLUSIVEPOLITICS

ඩී. එස් ඉඩමේ සෙල්ලම ගැන තොරතුරු හෙළිවේ..

ඩී.එස්. සේනානායක විදුහලේ ඉඩමේ කොටසක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වෘත්තීය පුහුණු පාසලක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද පසුව එය රථගාලක් බවට පරිවර්ථනය කිරීමට පියවර ගත් පිරිස පිළිබද මේ වනවිට අනාවරණය වී ඇත.

ඒ, ඩී.එස්. සේනානායක විදුහලේ ආදි සිසුවකු වන ආණ්ඩුවේ මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා විසින් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියක් නිසාය.

එම ලිපිය පාසලේ ආදි සිසු සංගමය එවැනි තීන්දුවක් නොගත් බවත්, විදුහලේ විදුහල්පතිවරයා සහ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා විසින් එවැන්නක් සදහන් කරමින් ලිපියක් යොමු කොට ඇති බව ඒ මහතා සදහන් කොට තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button