Uncategorized
ඉන්දුනීසියාවෙන් ලංකාවට ටොන් 1.3 ක ඖෂධ හා සැපයුම් ආධාර…

පසුගියදා ඉන්දුනීසියාවෙන් මානුෂීය ආධාර වශයෙන් ඖෂධ සහ සැපයුම්වල ප්‍රථම පරිත්‍යාගය ශ්‍රී ලංකාවට ලැබුණා.
එහි ඩොලර් මිලියන 1.6ක් වටිනා ඖෂධ හා සැපයුම් ටොන් 3.1ක් පමණ අන්තර්ගතයි..
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාකාරීව තබා ගැනීමට සහ එහි කැපී පෙනෙන සෞඛ්‍ය ජයග්‍රහණ පවත්වා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධීකරණය කර තිබෙනවා.