EXCLUSIVEVIRAL NEWS

නිරෝධනය මගහැරි ඉන්දීය ජාතිකයින් කිහිප දෙනෙක් ශ්‍රී ලංකාව තුල GMOA අනතුරු හගවයි.

කැප්ටන් ස්ටීල් පුද් සමාගම මාපිටිගම සහ නවගමුවේ ආයතනවල අදාල ඉන්දියන් සේවකයන් පිරිසක් කිසිම නිරෝදායන ක්‍රියාවලියකින් තොරව පසුගිය දිනවල ශ්‍රී ලංකාව තුලට පැමින තිබෙන අතර,ඔවුන් ඊයේ උදෑසන නවගමුවේ ඇති ඔවුන්ගේ වෙනත් ශාඛාවක් වෙත පැමින තිබෙනවා කොටසක් මාපිටිගමට ගොස් ඇති අතර. ප්‍රධාන ශාඛාව තුල තවත් ඉන්දීය ජාතික සේවකකයින් 50 කට අධික ප්‍රමාණයක් නැවතී සිටින බවට වාර්තා වනවා.මොවුන් සියල්ල එකම ස්ථානයක සිටින අතට,ඊට අමතරව මාර්තු 1ත් 18ත් අතර තවත් ඉන්දියන් ජාතියන් සිව් දෙනෙක් පමන ලංකාවට පැමින එම ආයතනයට අයත් කඩුවෙල නිවාස තුල කිසිදු ලියාපදිංචි වීමකින් තොරව රැදී සිටින බව සදහන් අද මේ පිළිබදව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයද හෙළි කල අතර,මොවුන් රැදී සිටින ස්ථාන අවට සිටින ජනතාවට ඔවුන්ගෙන් ඈත්ව සිටින ලෙසට ඔවුන් ඉල්ලීමක්ද කර තිබෙනවා.මේ පිළිබද පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව කඩිනමින් නිරෝධනයට යොමු කිරීමට අවශ්‍යපියවර ගන්නා මෙන්ද ඔවුන් වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.

එමෙන්ම, ඔවුන් රැදී සිටි ස්ථාන ලෙස මෙම ස්ථාන දෙක හදුනාගෙන තිබෙනවා.

කැප්ටන් ස්ටීල්
249/3, පහල බෝමිරිය, කඩුවෙල.

කැප්ටන් ස්ටීල්
කුරුදුවත්ත, උඩ මාපිටිගම, මල්වාන

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button