GOSSIP NEWSVIRAL NEWS
ඉන්දියානු ටෙලි ආධිපත්‍ය ඉවරයි – විදෙස් නාට්‍ය සදහා විද්වත් සමීක්ෂණ මණ්ඩලයක්

ශ්‍රී ලංකාවට ආනයනික ටෙලි නාට්‍ය සහ චිත්‍රපට සඳහා විද්වත් සමීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට රජය තීරණය කර ඇත.
උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ සමීක්ෂණ මණ්ඩලය පත් කිරීම අද සිදුකර තිබේ.
මෙම සමීක්ෂණ විද්වත් මණ්ඩලයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් හා ක්ෂේත්රයට සම්බන්ධ ඇතුළු පිරිසක් ඇතුළත් කර ඇත.