BREAKING NEWSPOLITICS
ඉන්දියාවේ සිටින සියලුම මුස්ලිම් සරණාගතයන් පිටුවහල් කෙරේ – ඉන්දීය ජනපති මෝදිගෙන් දැඩි තීරණයක්

ඉන්දියාවේ නව පුරවැසි පනතට අනූව ආගමික ගැටුම් නිසා සරණාගතයන් ලෙස එහි පැමිණ සිටින බෞද්ධ, හින්දු සහ කතෝලිකයන්ට පමණක් පුරවැසිභාවය ලැබෙනු ඇතැයිද මුස්ලිම් ජාතික සරණාගතයන් ඉන්දියාවෙන් පිටව යායුතු බවද ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ.
සරණාගතයන්ට පුරවැසිභාවය ලබා දෙන පනත පසුගිය දා ඉන්දීය පාර්ලිමේන්තුවේදි සම්මත වූ අතර එහිදී එම පනතින් ඉස්ලාම් භක්තිකයන් සහ මුස්ලිම් ජාතිකයන් නොසලකා හැරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කර තිබුණා.
මේ අනුව ඉන්දියාවේ සරණාගත මුස්ලිම් ජනතාව ඔවුන්ගේ මුල් රට වලට හරවා යවනු ඇත.