BREAKING NEWSEXCLUSIVEPOLITICS

තෙල් මිල වැඩි කිරීම ජනතාව අපහසුතාවයට ලක් කිරීමක්, ඇමති ගම්මන්පිල ඉල්ලා අස්විය යුතුයි – පොදුජන පෙරමුනෙන් නිවේදනයක්

ගෝලීය තෙල් බැරලය සීග්‍රයෙන් ඉහළ ගියත් මෙරට තෙල් මිල මේ අවස්තාවේ වැඩි කිරීම ජනතාව අපහසුතාවයට ලක් කිරීමක් බවත් එම පාඩුව ජනතාවට ලබා නොදී ඛනිජ තෙල් අමාත්‍යංශය විසින් දරා ගැනීමට තිබූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙහි වගකීම භාරගනිමින් තෙල් මිල ඉහළ දැමු ඛනිජ තෙල් ඇමති උදය ගම්මන්පිල සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් විය යුතු බව රජයේ ප්‍රධාන පාර්ශවකාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button