BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

නගර වලින් පිටත වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යාමක්

මේ වනවිට නගරබද ප්‍රදේශවලින් පිටත වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

කෙසේ වෙතත් උත්සව සමයේ සීමා පැණවීමක් සඳහා මෙතෙක් අවධානයක් යොමු කර නොමැති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button