BREAKING NEWSEXCLUSIVE
කාබනික පොහොර නිපදවන වී ගොවීන්ට රජයෙන් දිරි දීමනාවක්

2021 / 2022 මහ කන්නය වෙනුවෙන් වී වගාව සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන්ට දිරි දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
අද (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.