GOSSIP NEWSVIRAL NEWS
ශ්රී ලංකාවෙ අපේම කර්මාන්තශාලාවල “කෙසෙල් කෙදි” වලින් ඇදුම් නිපදවෙන වන හැටි!

කෙසෙල් කෙදි වලින් ඇදුම් නිශ්පාදනය ලංකාවෙත්…
වගා වලින් ඉවත් කරන කෙසෙල් කදන් වල කෙදි ලබාගෙන පරිසර හිතකාමී ඇදුම් නිශ්පාදනය කිරීම අනෙක් රටවල තිබුනද ලංකාවේදී කෙසෙල් කදන් නිකනම අපතේ දැමීම සිදු කරයි..
සාර්ථක අත් හදා බැලීම් රාශියකට පසු ලංකාවේත් කෙසෙල් කෙදි වලින් ඇදුම් නිශ්පාදනය ආරම්භ කර ඇත.
ඉදිරියේදී ඔබටත් කෙසෙල් කෙදි වලින් ඇදුම් අදින්න පුළුවන් වේවි..!