ARTICLESBREAKING NEWSEXCLUSIVESOCIAL MEDIA PICKS

ආනයනික පොල්තෙල්වල ප්‍රශ්නයක් නෑ – විපක්ශයේ සියලු චෝදනාවලට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිළිතුරුදෙයි

ආනයනකරුවන් 4 දෙනෙකු විසින් රටට ආනයනය කරන සෞඛ්‍යයට අහිතකර පොල්තෙල් විකිණීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවසර දී ඇති බවට මාධ්‍ය සහ සමාජමාධ්‍ය වල පළවන පුවත් මුළුමනින්ම සාවද්‍ය බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
වැඩි දුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගෙ ජීවිතවලට හෝ ජීවනෝපායන්ට අහිතකර වන කිසිදු වෙළඳ භාණ්ඩයක් හෝ ආහාරයක් සඳහා ප්‍රමිති ආයතනයේ අනුමැතිය නොලැබෙන බවයි.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button