BREAKING NEWSEXCLUSIVE

ආනයනික පොල්තෙල්වල පිළිකාකාරක අඩංගු බව යළිත් තහවුරු වෙයි. නැවත හරවා යැවීමට නියෝග

පරීක්ෂාවට ලක් කරන ලද ආනයනික පොල් තෙල්වල පිළිකාකාරක සංඝටක අඩංගු බව ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය විසින් තහවුරු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කලා.

මේ අනුව ශ්‍රි ලංකා ප්‍රමිති කාර්‍යාංශයේ පරීක්ෂණ අවසන් වන තෙක් පාරිභෝගික සේවා අධිකාකාරිය යටතේ රදවාගෙන තිබූ අදාල තෙල් තොග ඇතුලත් කන්ටේර් නැවත හරවා යැවීමට කටයුතු කරනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button