BREAKING NEWSEXCLUSIVE

ලංකාවට පැමිණි ජනපති හමුවූ IMF ප්‍රධානියා සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි.

පසුගිය දිනයේ ශ්‍රී ලංකාවට පැමිණ ජනපතිවරයා හමු වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියානු පසිෆික් දෙපාර්තුමේන්තුවේ අධ්‍යෂයක ආචාර්ය චන්ග්යොන්ග් රී මහතා පෙරලා ඇමරිකාවට ගිය පසු සිය ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button