BREAKING NEWSEXCLUSIVEPOLITICS

අපි ආණ්ඩුව භාරගත්තොත් හෙට සිට ඩොලර් එනවා – ටිල්වින්

ජනතා විමුක්ති පෙරමුන ප්‍රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩුව භාර ගතහොත් ඒ මොහොතේ පටන් මෙරටට ඩොලර් ගලා එන බව ටිල්වින් සිල්වා ප්‍රකාශ කරනවා.

ඊයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව සදහන් කර සිටියා..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button