BREAKING NEWSEXCLUSIVEPOLITICS

ආණ්ඩුව ඇතුලේ ඉන්නවා නම් ඩබල් ගේම් ගහන්න එපා – නාමල්

ආණ්ඩුව ඇතුළේ ඉන්නවා නම් ඩබල් ගේම් නොගසන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කර සිටියා.

එකතු වී ආණ්ඩුවක් හැදුවානම් ආණ්ඩුව ඇතුළේ සිටිය යුතු බවද ඒ මහතා කීය. ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම ගේම් ගසන කණ්ඩායම් ඉකුත් කාලෙය්දීත් මේ ආකාරයටම ගේම් ගසමින් කටයුතු කළ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button