BREAKING NEWSEXCLUSIVEPOLITICS

පාසල් එන ගුරුවරුන්ට තර්ජනය කලොත් තරාතිරම නොබලා දැඩිව නීතිය..

පාසල් විවෘත කිරීමෙන් අනතුරුව පාසල් පැමිනෙන ගුරුවරුන්ට වචනයක් හෝ පවසා ඔවුන් අපහසුතාවට පත් කිරීමට යම් කණ්ඩායමක් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඇමතිවරයා පෙන්වා දුන්නේ වර්ජනය කිරීමේ අයිතිය පිළිගන්නා නමුත් දරුවන්ට ඉගැන්වීම අත්හිටුවා සිදු කරන වර්ජන පිළිගැනීමට ආණ්ඩුව සූදානම් නැති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button