BREAKING NEWSEXCLUSIVE

රසායනික පොහොර තහනම් කළොත් රටේ සාගතයක් ඒවි – විපක්ෂනායක

කඩිමුඩියේ ආණ්ඩුව හිතුවක්කාරී ලෙස රසායනික පොහොර තහනම් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් රටේම සමස්ත ගොවි ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ මේ හරහා ඉදිරි අනාගතයේදී සාගතයක් ඇතිවීම නොවැළැක්විය නොහැකි බවයි.

සමස්ත ගොවි ජනතාවට අත්විදින්නට සිදුව ඇති මරු පහරෙහි ප්‍රතිපල නුදුරේදීම ආණ්ඩුවට අත්විදින්නට සිදු වනු ඇති බවද ඒ මහතා පෙන්වා දෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button