BREAKING NEWSEXCLUSIVEPOLITICS

හොදටම කරනා හැටි මම පෙන්වන්නම් – සජිත් රට ඉල්ලයි.

ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි අය ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ තරම් ජනතාව පීඩාවට පත් කරමින් සිටීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කල නොහැකි නම් වහා ඉවත්වන ලෙසත් හොදටම කරනා සැටි තමා පෙන්වීමට සූදානම් බවත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලා..

කොවිඩ් සෞඛ්‍ය නීති නොතකා කස්බෑවේදී සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණයට සමගි ජන බලවේග පාක්ෂිකයින් රැසක් එක්ව සිටීම විශේෂත්වයක්.

ඊයේ උද්ඝෝෂණ ව්‍යාපාරයකට එක් වෙමින් ඔහු අදහස් පලකලේ මෙලෙසින්..

 

 

Related Articles

One Comment

Leave a Reply

Your email address will not be published.

Back to top button