BREAKING NEWSEXCLUSIVEPOLITICS

මම ජනපතිට කලින්ම කියුවා – මෛත්‍රී කියයි.

රසායනික පොහොර තහනමේ බරපතළකම සහ ප්‍රතිවිපාක තමන් කල්තියාම ජනාධිපතිවරයාට පෞද්ගලිකවත්, ලිඛිතවත් දැනුම් දුන් බව හෙටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ තම පක්ෂයද මේ සම්බන්ධයෙන් ආණ්ඩුව දැනුවත් කර ඇති බවයි. නමුත් ඊට ඇහුම්කන් නොදීමෙන් අද වනවිට ගොවි ජනතාව බරතළ අපහසුතාවන්ට ලක්ව සිටින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button