BREAKING NEWSEXCLUSIVEPOLITICS

යාල රකින්න මට උරුමය ලැබුනේ පියාගෙන්, කිසිවෙකුට එයට අත තියන්න දෙන්නෙ නෑ – සජිත්

මේ වනවිට යාල වනෝද්‍යානයේ අක්කර 12000ක් බැහැර කොට විනාශ කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසන බවට වාර්තා වන බවත් වහාම එම ක්‍රියාමාර්ගය නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ (14) ශ්‍රී ලංකා සංචාරක රියදුරු එකමුතුව සමග විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති හමුවකදී ඔහු මේ බව සදහන් කරන ලදී.

යාල වනෝද්‍යානය ආරක්ෂක්ෂාවට තම පියාද බොහෝ දේ කල බවත්, එය ආරක්ෂා කරන උරුමය තම පියාගෙන්ම ලද බවත් වැඩි දුරටත් සදහන් කල ඒ මහතා, අධි සංවේදී පරිසර පද්ධතියක් වන යාල වනෝද්‍යානය සුරැකීම සියලුදෙනා සතු වගකීමක් බවද ආණ්ඩුව යාලට අත තබන ක්‍රියාමාර්ගයකට ගියහොත් සමගි ජනබලවේගය ඊට එරෙහිව පෙරට එන බවද විපක්ෂ නායකතුමා පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button