BREAKING NEWSEXCLUSIVEPOLITICS

මම ඇමතිකම් ඉල්ලලත් නැහැ. ගන්නෙත් නැහැ. – මෛත්‍රීපාල සිරිසේන

තමා පරිසර අමාත්‍ය ධූරය ඉල්ලා ඇති බවටත්, එම අමාත්‍ය ධූරයේ තමන් දිව්රුම් දෙන බවටත් ඇතැම් පුවත්පත් පළ කොට ඇති ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවෙන් තමන් තනතුරු ඉල්ලා නැති බවත්, කිසිදු තනතුරක් ගැනීමට තමන් බලාපොරොත්තු වන්නේ නැති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button