BREAKING NEWSEXCLUSIVEPOLITICS

මම සටන් කරන්නේ ඉන්දියාවට දීලා තියෙන තෙල් ටැංකි ටික අපේ රටට ගන්න – ගම්මන්පිල

තමා සටන් කරන්නේ ඉන්දියාවට ලබා දී තෙල් ටැංකි යළි ලංකාවට ලබා ගැනීමට බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවා.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඇතමුන් තමන් ඉන්දීය විදේශ ලේකම්වරයා සමග ත්‍රිකුණාමලයට හෙලිකොප්ටරෙන් ගිය බවට අසත්‍ය ප්‍රකාශ පවා කර ඇති බවයි.

එමෙන්ම ඔමල්පේ සෝභිත හිමියන් තෙල් ටැංකි 85ක් ඉන්දියාවට පැවරීමට සූදානම් බව කියා සිටියත් එය අසත්‍යයක් බවත්, සියලුම තෙල් ටැංකි ඉන්දියාවට ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button