BREAKING NEWS
කොරෝනා සමග සටන් කරමින් ජීවිත බේරා ගැනීමට දිවා රෑ නොබලා කැපවූ වෛද්‍යවරුන්ට මොහොතක විවේකයක්.

වූහාන් ප්‍රාන්තයේ කොරෝනා වෛරසය සමග සටන් කරමින් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට දිවා රෑ නොබලා සටන් කළ වෛද්‍යවරු මොහොතකට නින්දට ගිය ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ප්‍රංශ පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකු මෙම අවස්තාව සිය කැමරාවට හසුකර ගෙන තිබුනා.
විශේෂත්වය නම් මොවුන් මෙම සේවය තම රට වෙනුවෙන් මෙම මොහෙතේ නොමිලයේ සැපයීමයි