මේ හෝටල් වලට නම් යන්න එපා – කොරොනා ආසාධිත චීන කත රැඳී සිටි හෝටල් මෙන්න

නව කොරොනා වෛරසය අසාධනය වූ බව තහවුරු වූ චීන කාන්තාව රැඳී සිටි සහ නැවතී සිටි හෝටල් වල නම් සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර තිබේ.
වෛද්‍යවරුන් ජනතාවට අවවාද කරන්නේ එම ස්ථාන වලින් ඈත්ව සිටිනා ලෙසටත්, දැනටමත් එම ස්ථාන වල රැඳි සිටි පිරිස් වහාම පරීක්ෂණ කරා යොමුවන ලෙසත්ය
ඒ අනුව ඇය ජනවාරි 19 වෙනිදා සිට සතියකට ආසන්න කාලයක් මෙරට රැඳී සිටි අතර එම කාලයේදී ගමන් කල ස්ථාන පහත පරිදි වන බවයි වාර්තා වන්නේ.
දිනය 1
19.Jan
Hotel: Gateway Airport Garden – BB
දිනය 2
20.Jan Negambo to Sigriya
Tropical Village
Dinner:Hotel Sigiriya Jungles- HB
දිනය 3
21.Jan Sigiriya to Kandy
Isiwara Lunch:Isiwara Garden
Dinner: Hotel Amaya Hills (Deluxe room)-HB,
දිනය 4
22. Jan Kandy to Nuwara eliya
Breakfast:Hotel
lunch:Oak Ray Kandy
Peradeniya to Gampola
Lunch: Oak Ray Kandy
Dinner:Hotel Araliya Green Hills-HB,
දිනය 5
23.Jan
Nuwara eliya to Southwest beach-
Breakfast:Hotel Blue Field Alloy
Lunch:Alloy
Dinner:Hotel: RIU Ahungalla-AI,
දිනය 6
24. Jan
Lunch:Ramprt
Dinner:Hotel: RIU Ahungalla