BREAKING NEWSEXCLUSIVE

එක්සත් රාජධානියේ සිට පැමිණෙන ගුවන් යානාවලට හොංකොං රාජ්‍යයෙන් තහනමක්

එක්සත් රාජධානියේ සිට පැමිණෙන සියලුම ගුවන් ගමන් තහනම් කිරීමට හොංකොං රාජ්‍ය තීරණය කර තිබෙනවා.

ඒ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම වැළැක්වීමේ අරමුණින්.

ජූලි පළවනදා සිට මෙය බලාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button