BREAKING NEWSEXCLUSIVEPOLITICS
“මුස්ලිම්වරුන්ගේ බලය පෙන්වා අයිතීන් දිනා ගැනීම අරමුණයි” මුස්ලිම් බලය පෙන්වන්න හිස්බුල්ලාත් ජනපතිවරණයට

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වේ. මේ අනුව හිටපු ආණ්ඩුකාරවරයා අද ජනපතිවරණය වෙනුවෙන් තරග වැදීමට ඇප මුදල් තැන්පත් කළා.
දැඩි ඉස්ලාම් භක්තිකයෙක් පුද්ගලයෙක් වන හිස්බුල්ලා සිය ප්රතිපත්ති ප්රකාශයෙන් මුස්ලිම් ජනතාවට පමණක් විශාල වරප්රසාද බොහෝමයක් ලබා දීමට පොරොන්දු වන බව වාර්තා වේ.
ඔහුගේ අරමුණ වී ඇත්තේ ජනපතිවරණයේදි මුස්ලිම් ඡන්ද බලය පෙන්වා සුලු ජාතික අයිතීන් දිනා ගැනීම බවත් වාර්තා වේ.