BREAKING NEWSEXCLUSIVEPOLITICS

හිරුණිකාගේ සහයත් ආණ්ඩුවට ?

දුමින්ද සිල්වා මහතාට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කළේය.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීය.

ඒ අනුව එම නඩුව අවසන් වන තුරු දුමින්ද සිල්වා වෙත ලබා දී තිබූ දඬුවම නැවත ක්‍රියාත්මක වෙනු ලබයි.

මේ හේතුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ආණ්ඩුවට සහය දැක්වීමට තීරනය කර ඇති බවට සමාජ මාධ්‍යවල පුවත් නිර්මාණය වෙමින් පවතී..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button