එංගලන්තයේ ක්ලබ් වල හිරුණිකා දැමූ නාඩගම් සියල්ල සාක්ෂි සමගම හෙළිවේ

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එංගලන්තයේ රාත්‍රී සමාජ ශාලාවල නාටිකාංගනාවක් ලෙස කටයුතු කර ඇති බව හෙළිව ඇතැයි සිවිල් සංවිධාන නියෝජිතයන් පවසනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එංගලන්තයේ ජීවත් වූ අතර, ශ්‍රී ලංකාවට පැමිණියේ පියාගේ අභාවයෙන් පසුවයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය එංගලන්තයේ රැඳි සිටි සමයේ ඇයගේ මිතුරියන්ගෙන්, විදේශිකයන්ගෙන් මේ පිළිබඳ සාක්ෂි ලැබී ඇතැයි සිවිල් සංවිධාන නියෝජිත ප්‍රදීප් සංජීව පෙරේරා ප්‍රකාශ කරනවා.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ පියා කොළොන්නාවට කුඩු ව්‍යාපාරය හඳුන්වා දුන් බවත්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කුඩා කාලයේ ඇයගේ නිවස තුල ඇසුණු දේවල් අද ඇය විසින් සමාජගත කරමින් සිටින බවද ඔහු සඳහන් කලේය.
හිරුණිකා සම්බන්ධයෙන් හොඳම තොරතුරු දන්නෙ එංගලන්තයේ රාත්‍රී සමාජශාලාවල ගණිකා ඇසුරට ලොල්වූ විදේශිකයන් බවත් ඔහු ප්‍රකාශ කළා.