BREAKING NEWSEXCLUSIVEPOLITICS

හිරුනිකා ඇතුලු සජබෙ වනිතා පෙරමුන අගමැති රනිල්ගේ නිවස වට කරයි..!

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමඟි වනිතා පෙරමුණ අද කොළඹ තර්ස්ටන් විද්‍යාලය අසල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිය අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

සාමකාමී වයැයි පැවසුවද විරෝධතාවට එක්ව සිටි කාන්තාවන් ඇතුළු පිරිස මාර්ග බාධක පෙරළාදමමින් ඉදිරියට පැමිණ තිබුනා.

මෙම හේතුවෙන් හයිලෙවල් මාර්ගයද අවහිර වීම නිසා එහි ගමනා ගමන කටයුතුවලටද බාධා එල්ල විය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button