GOSSIP NEWSVIRAL NEWS
“රනිල්ට ජනපතිකම හමුවුනොත් බෞද්ධයන්ට හොඳට අරියි බබා” රංජන්ගේ අලුත්ම එක ලීක් – හිරුණිකාගෙන් කුක්කු ඉල්ලයි

රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ හඬපට එකතුවෙන් නවතම හඬපටය නිකුත් වි තිබේ.
එක්සත් ජාතික පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමග දුරකථන හඬපටයක් මෙලෙසට නිකුත් වී තිබේ.
මෙහිදී දෙදෙනා විසින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වර්ණනා කරනා අතර එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස දැඩිව විවේචනය කරයි.
එම හඬපටය පහතින්,