BREAKING NEWSEXCLUSIVE
වැඩිම කොරෝනා රෝගීන් ගණන පුත්තලමින්

නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති මුළු රෝගීන් ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ ප්‍රදේශයෙන් බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.
ගම්පහ පදිස්ත්රික්කයෙන් මේ වන විට කොරෝනා වෛරස් රෝගීන් ගණන 18ක් වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17ක් වාර්තා වේ.
තෙවනියට වැඩිම රෝගීන් ගණන පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වන අතර එහි රෝගීන් ගණන 12ක් වාර්තා වනවා. කුරුණෑගල සහ කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට රෝගීන් සිව්දෙනා බැගින් වාර්තා වේ.
ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් තුනක් ද ගාල්ල, කෑගල්ල, මාතර, මඩකලපුව සහ බදුල්ල දිස්ත්‍රික් වලින් එක් රෝගියා බැගින් වාර්තා වනවා.