BREAKING NEWSEXCLUSIVE

ඩෙල්ටා විකෘති ප්‍රභේද බිහි වීමේ දැඩි අවදානමක්

මෙම ඩෙල්ටා විකෘති ප්‍රභේද බිහි වීමෙන් එන්නත් ආරක්ෂාව අභිබවා යාමේ අවදානමක් ඇති බව පවසනවා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි ඩෙල්ටා වෛරසය රටට ඇතුළු වීම පාලනය කිරීමට දැඩි අවධානමෙන් කටයුතු කල යුතු බව පවස්සනවාඑන්නත්කරණයට ලක් වුවද මුව ආවරණ පැළදීම ඇතුළු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම කිසිසේත් අත්නොහරින ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button