ARTICLESBREAKING NEWSEXCLUSIVESOCIAL MEDIA PICKS

සැඟවූ පොහොර පාරිභෝගික අධිකාරිය වටලයි…

වැඩි මිලට අලෙවි කිරීම සඳහා පොහොර සගවාගෙන සිටින අලෙවිකරුවන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය විශේෂ වැටලීමක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ රජය විසින් ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පොහොර සගවා ඇති වෙළදුන්ට සිය පොහොර අලෙවි කිරීම සඳහා නිකුත් කරන ලෙසටයි. කෙසේ වෙතත් ප්‍රදේශ රැසක ගොවිජනතාව චෝදනා කරන්නේ පොහොර වෙළදුන් පොහොර සගවා වැඩි මිලට අලෙවි කරන බවටයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button