BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

පළාත් අතර ගමන් කිරීමට අවසර ලැබෙන පිරිස මෙන්න

පළාත් අතර අතර ගමන් කිරීමට අවසර ලැබෙන කණ්ඩායම් නවයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද  ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මෙසේ අවසර හිමි වන්නේ,

සෞඛ්‍ය සේවා
පොලිසිය
ත්‍රිවිධ හමුදාව
රාජ්‍ය නිලධාරීන් අත්‍යවශ්‍ය නිල චාරිකාවල නිරත වන්නන්
අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින්නන්
උපයෝගීතා සේවාවල නිරතවන්නන්
පවුලේ සමීපතම මරණයක් සඳහා ගමන් කරන පුද්ගලයන් වරාය හා ගුවන් තොටුපොළ සඳහා ගමන් කරන්නන් යන කණ්ඩායම්වලටය.

මෙම පිරිස්වලට අ‌ගෝස්තු 31වැනිදා දක්වා පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිවනු ඇත.
පවුලේ සමීපතම පුද්ගලයකුගේ මරණයක් සඳහා ගමන් කරන පුද්ගලයන් සහ වරාය ඔහු ගුවන්තොටුපොළ සඳහා යන පුද්ගලයන් ඒ සඳහා සාක්ෂි ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button