BREAKING NEWSEXCLUSIVE

රටපුරා සෞඛ්‍ය සේවකයන් යලිත් වර්ජනයේ..

සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව විසින් අද පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනාවා.

සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදුන් කොවිඩ් දීමනාව ඇතුළු වූ දීමනා අත්හිටුවීමට එරෙහිව මෙම පියවර ගත් ගෙන ඇතැයි එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියා සිටියා.

මෙම වර්ජනය සඳහා හෙද සේවාව, පරිපූරක සේවාව, අතුරු වෛද්‍ය සේවාව, ලිපිකරු, රියදුරු සේවාව නියෝජනය කරන සෞඛ්‍යය වෘත්තිකයන් එක් වී සිටින බවද ඔහු සඳහන් කරනවා.

රජය සෞඛ්‍ය සේවකයන්ගේ කොවිඩ්දීම අත්හිටුවා ඇති බවත් එමෙන්ම පහසුකම්ද කප්පාදු කර ඇති බවත් පවසන ඔහු ඒ සඳහා රජයේ පියවරක් ගන්නා ගන්නා ලෙස බලකරමින් විරෝධතාව ක්‍රියාත්මක බවද තවදුරටත් කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button