BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කොවිඩ් මැඩලීමට සෞඛ්‍ය ස්වේච්ඡා බලකායක් පිහිටුවයි.

පවතින කොරෝනා වෛරස් තත්වය මැඩලීම සඳහා වු ස්වේච්ඡා බළකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාශය තීරණය කර තිබෙනවා.

දැනට කොවිඩ් මර්දන කටයුතු සඳහා සෘජු දායකත්වයක් නොදක්වන සෞඛ්‍ය සේවකයින් එම කටයුතු සඳහා සක්‍රීයව දායක කර ගැනීමේ අරමුණින් එම ස්වෙච්ඡා බළකාය ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සදහන් කලා.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීමේ හැකියාව පවතින අතර,කොවිඩ් මර්දන කටයුතු සඳහා දායකත්වය ලබාදීමට මේ වන විටත් විශාල පිරිසක් කැමැත්ත පළකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෙන්වා දුන්නා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button