BREAKING NEWSEXCLUSIVEVIRAL NEWS

නව වෛරස අවධානමක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු හඟවයි.

මේ දිනවල ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන සිකා වෛරසය (Zika virus) ආසාදිත පුද්ගලයන් ලංකාවට පැමිණියොත් වෛරසය ලංකාවේද පැතිරීමේ අවධානමක් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

මෙම මදුරුවන්ගෙන් පැතිරෙන සිකා වෛරසයේ ප්‍රධානතම විශේෂත්වය වන්නේ නූපන් ළදරුවන්ගේ විකෘතිතා ඇති කිරීමයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button