BREAKING NEWSEXCLUSIVE

හෙට සිට රට යලි විවෘතයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය හෙට සිට ඉවත් කිරිමෙන් පසු මහජනතාව අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා.

එම මාර්ගෝපදේශ මාලාව අනුව හෙට සිට අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය ලෙසින් දක්වා තිබෙන අතර, ඔක්තෝම්බර් 01 දා සිට 15 වනදා දක්වාද ඔක්තෝම්බර් 16 සිට 31 වනදා දක්වාද කටයුතු කළ යුතු ආකාරය එම මාර්ගෝපදේශ මාලාවේ සදහන් වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button